ප්‍රංශයේ පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ෆීජි කණ්ඩායම පරාජයට පත් කරමින්.

එහිදී එංගලන්තය හමුවේ 30ට 24ක් ලෙසයි ෆීජි කණ්ඩායම පරාජයට පත් වුණේ.

WhatsApp Group

Skip to content