අයිස් මත්ද්‍රව්‍ය මෙරට ව්‍යාප්ත කිරීම සිදුවන්නේ දේශපාලන බල ව්‍යාපෘතියක කොටසක් ලෙස බව රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ එවැනි දුෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට ජනතාව පෙළ ගැසි අවසන් බවයි.
නෙළුව ප්‍රදේශයේ පැවතී සමුළුවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2022/12/JAGATH-MANUWARNA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content