යෝජිත නව විදුලිබල පනත අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

විදුලිබල ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව විලුබල හා බලශක්ති අමාත්‍යාංශය සාකච්ඡා කරමින් පවතින බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අවසන් පනත් කෙටුම්පතේ තාක්ෂණ අවශ්‍යතා, ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමග පැවති සාතච්ඡාවල මතුවූ යෝජනා සහ සංවර්ධන නියෝජිත ආයතනවලින් ලැබෙන සහාය පිළිබදවද විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හා විදුලිබල අමාත්‍යවරයා අතර සාකච්ඡා පවත්වමින් තිබෙනවා.

WhatsApp Group

Skip to content