යූරියා පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක මිල හෙට සිට රුපියල් 9000 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මිල අඩු කිරීම සදහා කැබිනට් අනුමැතිය ද ලබා ගත් බවයි.

යූරියා පොහොර සම්බන්ධව වෙළදපොල මිල සැලකිල්ලට ගනිමින් මිල අඩු කිරීමේ තීරණය, ඒ සදහා පත් කළ කමිටුව විසින් තීරණය කළ යුතු බවයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.

ඒ අනුව මිල කමිටුව රැස් වී පොහොර මිල අඩු කිරීම සම්බන්ධව තීරණය කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේ.

 

WhatsApp Group

Skip to content