මනිපූර් ප්‍රාන්තයේ ජනවාර්ගික ගැටුම් පිළිබඳ යුරෝපා පාර්ලිමේන්තුව ගෙන ආ යෝජනාවක් ඉන්දියාව හෙළා දැක තිබෙනවා.

සිය අභ්‍යන්තර කටයුතුවලට ඔවුන් අනවශ්‍ය ලෙස මැදිහත් වී ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

පසුගිය මැයි මාසයේ මනිපූර් ප්‍රාන්තයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයන් 130 කට වැඩි පිරිසක් මිය ගියා.

තවත් දස දහස් ගණනක් අවතැන්ව සිටිනවා.

WhatsApp Group

Skip to content