ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංචාරය නිමා කරමින් අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණ තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද පෙරවරු 9.10 ට පමණ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි බවයි.

පසුගිය 17 වන දා බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සදහා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටව ගියා

WhatsApp Group

Skip to content