ඔස්ට්‍රේලියාවේ විද්‍යා ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් වෙනුවෙන් පිදෙන ඉහළම සම්මානය වන යුරේකා සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලාංකිකයෙකු සමත්ව තිබෙනවා .

මෙලෙස අදාළ සම්මානය හිමිව ඇත්තේ මහාචාර්ය කරු එස්සැල්ලේ මහතා හටයි.

ඔස්ට්‍රේලියාව ආරක්ෂා කිරීම සඳහා විශිෂ්ට ලෙස විද්‍යාව යොදාගැනීම වෙනුවෙන් 2023 යුරේකා සම්මානයෙන් ඔහු මෙලෙස පිදුම් ලැබුවා .

ඔස්ට්‍රේලියාව තුල ඉංජිනේරුවරයෙකුට ලබාදෙන උසස්ම සම්මානය වන ප්‍රොෆෙෂනල් ඉන්ජිනියර් ඔෆ් ද ඉයර් සම්මානය 2022 වසරේ හිමි කර ගැනීමට ද මහාචාර්ය කරු එස්සැල්ලේ මහතාට හැකි වුණා ..

සිය වෘත්තිය දිවිය තුළ ඔහු දිනා ඇති සම්මාන ගණන 25කට අධික වන බවයි වාර්තා වන්නේ

WhatsApp Group

Skip to content