එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී තුන්වන ස්ථානය දිනා ගැනීමට ඔහු සමත් වුණා.

එහිදී ඔහු විසින් වාර්තා කළ කාලය 10 .18 ක්.

එමෙන්ම කාන්තා මීටර් 400 ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට නදීෂා රාමනායක සමත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content