යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඔද්රි අසුලේ මහත්මිය සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

අද අලුයම ඇය ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මෙලෙස දිවයිනට පැමිණි බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු කියා සිටියේ.

ශ්‍රී ලංකා රජයේ ආරාධනාවක් මත ඇය මෙරටට පැමිණ ඇති අතර එළඹෙන 19 වන දා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content