ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලබන මාසයේ සිට සිට මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, ඔවුන් ඉන්ධන පිරවුම්හල් 150ක් හරහා ඉන්ධන බෙදාහැරීම් සිදුකිරීමට නියමිතයි.

මෙරට ඉන්ධන වෙළඳපොලට පැමිණි සිව්වන විදේශීය සමාගමක් ලෙස යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමට .මෙරට ඉන්ධන බෙදාහැරීමේ අවසරය හිමිව තිබෙනවා.

WhatsApp Group

Skip to content