පසුගිය අරගල සමයේදී මිරිහාන ප්‍රදේශයේදී යුධ හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්දියට සම්බන්ද සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

අදාළ පුද්ගලයා වයස අවුරුදු 33ක් වන මහියංගනය පූජා පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .

කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන බවයි.

WhatsApp Group

Skip to content