රුසියානු යුද ගැටුම් සමථයකට පත් කිරීමේ මැදිහත්කරුවකු වීම සඳහා ඉන්දියාවේ සහාය ලබාගැනීම අරමුණු කරමින් යුක්රේන විදේශ ඇමැති දිමිත්‍රෝ කුලේබා ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුක්රේන විදේශ ඇමැතිවරයා ගෝලීය සහ කලාපීය ගැටලු ඇතුළු කරුණු රැසක් ද ඉන්දීය විදේශ ඇමැති එස්.ජයිශංකර් සමඟ සාකච්ඡා කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

WhatsApp Group

Skip to content