සාර්තකව චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කළ බව උතුරු කොරියාව පවසනවා.

සිය යුධමය ඔත්තු බැලීම සඳහා මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කළ බවට උතුරු කොරියාව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ද මෙම චන්ද්‍රිකාව දියත් කිරීම නිරීක්ෂණය කිරීම සඳහ එක්ව තිබෙනවා.

කෙසේ වෙතත් උතුරු කොරියාව සඳහන් කළ ආකාරයෙන් මෙම චන්ද්‍රිකාව සාර්ථකය අභ්‍යාවකාශ ගත කළ බවට මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

WhatsApp Group

Skip to content