මිසයිල සහ ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන්නැයි යුක්රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි යුරෝපා නායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

යුක්රේන ජනාධිපතිවරයා කර්සන් ඇතුළු යුක්රේනයේ නැගෙනහිර සහ දකුණු යුධ කලාපවල සංචාරයක නිරත වුණා.

එම සංචාරය අතරතුරදීයි ඔහු යුරෝපා නායකයින්ගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.

යුරේපා සංගමය විසින් යුක්රේණයට පසුගියදා කාල තුවක්කු උණ්ඩ මිලියනයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content