යුක්රේනයේ බක්මුට් නගරයේ සිදුවු ගැටුම්වලින් රුසියානු හමුදා භටයින් විශාල පිරිසක් මියගොස් තිබෙනවා.

යුක්රේණයේ ප්‍රධාන අණදෙන නිලධාරීයා පවසන්නේ අවම වශයෙන් රුසියානු භටයින් තිස් දහසක් පමණ ගැටුම්වලින් මියගොස් හෝ තුවාල ලබා ඇති බවයි.

ඔහු පෙන්වා දෙන්නේ රුසියානු හමුදාවට එරෙහිව සිය සෙබළුන් සාර්ථකව ප්‍රහාර එල්ල කරන බවයි.

රුසියානු හමුදාව මෑතකාලිනව යුක්රේනයට එරෙහිව ප්‍රධාන ජයග්‍රහණයක් ලබා ගෙන නොමැති බව ද යුක්රේණයේ ප්‍රධාන අණදෙන නිලධාරීයා සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content