දකුණු රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරකට යුක්‍රේනය විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු ගුවන් යානා 06ක් විනාශ කළ බව වාර්තා වේ.

තවත් ගුවන් යානා 08 කට එම ප්‍රහාරයෙන් දැඩි ලෙස හානි සිදුවී ඇති බවත්, ප්‍රහාරයෙන් නිලධාරීන් 20 දෙනෙකු පමණ මිය යාමට හෝ තුවාල වන්නට ඇති බවත් විදෙස් වාර්තා පවසනවා.

WhatsApp Group

Skip to content