යුක්රේනයේ නේවාසික ගොඩනැගිල්ලකට රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 43 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එලෙස තුවාල ලැබූ පිරිස අතර කුඩා ළමුන් 12 දෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නොමැති බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content