රුසියාව විසින් දෙවැනි දිනටත් යුක්රේනයේ කියෙව් ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශය ඇතුළු අවට සිටින සියලු යුක්රේන වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර යුක්රේනය සිදු කරන ගුවන් ආරක්ෂක වැඩපිළිවෙලේ සහ ජනතාවට ආරක්ෂිතව සිටීම සදහා ලබා දී ඇති ස්ථාන වල ඡායාරූප හෝ වීඩියෝ දර්ශන පටිගත කිරීමෙන් වලකින ලෙසද යුක්රේන වැසියන් සදහා උපදෙස් ලබා දී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content