රුසියාව එල්ල කළ රොකට් ප්‍රහාර දෙකකින් යුක්රේනයේ අවහන්හලකට දැඩි හානි සිදුව තිබෙනවා.

එහිදී පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් පුද්ගලයන් 40ට වැඩි ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම ප්‍රහාර හමුවේ අවහන්හල පිහිටි ගොඩනැගිල්ල කඩා වැටී ඇති අතර, තවත් විශාල පිරිසක් සුන්බුන් අතර සිටින බව සදහන්.
ඒ අනුව එම පිරිස කඩිනමින් මුදා ගැනීම සදහා කටයුතු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content