යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු මොස්කව් ගුවන්තොටුළ වසා දමා තිබෙනවා.

මොස්කව් නගරයේ මුල්‍ය සහ ව්‍යාපාර සමාගම් කාර්යාල ගොඩනැගිලි දෙකකටද යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ රාත්‍රියේ මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

කෙසේවෙතත් එම ප්‍රහාරවලින් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ .

 

WhatsApp Group

Skip to content