යුක්තිය මෙහෙයුම පෙරට වඩා ඉතාම කාර්යක්ෂමව සහ ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර ඇත.

අද (02) මහනුවර දී දළදා සමිඳු වැඳ පුදා ගැනීමෙන් අනතුරු ව ඒ මහතා මේ බව අවධාරණය කර ඇත.

අපරාධකරුවන්, ජාවාරම්කරුවන් සහ පාතාලය සම්පූර්ණයෙන්ම මර්දනය කර නොමැති බවත් ඉතා කෙටි කාලයකින් සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බවත් අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර තිබේ.

WhatsApp Group

Skip to content