මාලිගාවත්ත සහ මරදාන පොලිස් බල ප්‍රදේශවල ධාවනය වන බස් රථ, මෝටර් රථ, යතුරු පැදි,
විශේෂ සෝදිසි කිරීම් වලට ලක්වුණා.

ඒ යුක්තිය මෙහෙයුමට සමගාමීවයි.

දුර ගමන් සේවා බස් රථද, කොළඹට ඇතුළු වන බස් රථද, මෙසේ පරීක්ෂාවට ලක් කෙරුණා.

පොලිසිය විසින් රාත්‍රී කාලයෙහි මෙම රථ වාහන පරීක්ෂා සිදු කළා.

WhatsApp Group

Skip to content