යුක්තිය මෙහෙයුමට අදාළව ඊයේ දිනයේදී සැකකරුවන් 881 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 45 දෙනෙකු වැඩිදුර විමර්ශන සදහා රඳවා තබාගැනීමේ නියෝග ලබාගැනීමට නියමිත අතර සැකකරුවන් 9 දෙනෙකුගේ වත්කම් විමර්ශනය කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content