කුමන බාධක පැමිණියත් යුක්තිය මෙහෙයුම නොනවත්වා සිදු කරන බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
අමත්‍යවරයා පවසන්නේ යුක්තිය මෙහෙයුම් යටතේ අත්අඩංගුවට ගන්නා කුඩු ජාවාරම්කරුවන් බේරාගැනීම සදහාත් අත්අඩංගුවට ගැනීම් වළක්වාලීම සදහාත් බොහෝ පිරිස් උත්සාහ කළ බවයි.
එබැවින් පොලිස්පතිවරයා ධූරයේ නොසිටියත් යුක්තිය වැඩපිළිවළ නොනවත්වන බවයි අමාත්‍යවරයා අවධාරණය කලේ.

WhatsApp Group

Skip to content