දිවයින පුරා පසුගිය පැය 24 තුළ සිදුකළ යුක්තිය මෙහෙයුමෙන් පුද්ගලයන් 667 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ පුද්ගලයන් 559 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 108 ක් සිටින බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ.

මේ අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 03 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.

මීට අමතරව අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් දෙදෙනෙකුද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් ස‘දහන් කළේ.

WhatsApp Group

Skip to content