යාල ජාතික වනෝද්‍යානය වෙත සංචාරකයන්ට ඉක්මනින් ඇතුලු වීම සඳහා මාර්ග ගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා .

මේ පිලිබදව ජනාධිපතිවරයාගේ අවධානයට යොමුව ඇත්තේ ඊයේ දිනයේදී යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වූ අවස්තාවෙදියි .

මෙම සංචාරය සඳහා ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.

WhatsApp Group

Skip to content