ලබන සදුදා සිට උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ, යාල්දේවී දුම්රිය එදිනට ආරම්භයක් ලෙස ධාවනයට සූදානම් කර ඇති බවයි.

WhatsApp Group

Skip to content