යාපනය මන්දගායි රෝහලේ වෛද්‍යවරයකු සිය නිල කාමරයේ අබිරහස් ලෙස මියගොස් සිටියදී පේදුරුතුඩුව මූලස්ථාන පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රේමානන්ද රාසා නමැති 30 හැවිරිදි අවිවාහක වෛද්‍යවරයෙක්.

මෙම වෛද්‍යවරයා රාජකාරියට වාර්තා නොකිරීම පිළිබද සොයා බැලීමේදියි ඔහුගේ මලසිරුර හමු වී ඇත්තේ.

පේදුරුතුඩුව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ කේ. වාසුදේවන් මහතා එම රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කොට තිබෙනවා.

WhatsApp Group

Skip to content