පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

ඔහු කියා සිටියේ මේ වන විට ඩෙංගු රෝගීන් 23,000ක් පමණ වාර්තා වී ඇති බවයි.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, යාපනය යන දිස්ත්‍රික්කවල මේ වන විට ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන අතර වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද සදහන් .

WhatsApp Group

Skip to content