වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමේදී විදුලි හා දෙමුහුන් වාහන ගෙන්වීම සඳහා ප්‍රමුඛතාවය හිමිවුණු ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ පිළිබඳව දැනටමත් සාකච්ඡා සිදුවෙමින් ඇති බවත් නිල වශයෙන් රජය මේ පිළිබඳව නිවේදනය කරනු ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ.
දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති උත්සවයකට අවස්ථාවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කලා.

WhatsApp Group

Skip to content