බංකොලොත් භාවයෙන් ගොඩ එමින් සිටින මෙම අවස්ථාවේ මෙරට යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට සුදුසුම අවස්ථාව බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනුයි විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/11/SAJITH-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content