යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ බූස්ස පින්තාලිය දුම්රිය හරස් මාර්ගයේදී යතුරු පැදියක් දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 17 ත් 19ත් අතර වයස් සීමාවේ පසුවන තරුණයින් තිදෙනෙකු බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content