පාකිස්ථානයට පසුගිය ජුනි මස 25 වනදා සිට බලපා ඇති මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් නිසා පුද්ගලයන් 86 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් පුද්ගලයින් 151 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
පසුගිය පැය 24 ක කාලය තුල පමණක් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content