තෙවැනි වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් පාර්ලිමේන්තුවේදී සුභ පැතුම් පිරිනැමුවා.

මෙහිදී අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ මෝදි අග්‍රාමාත්‍යවරයා ලෝකය පුරා දැවැන්ත පණිවිඩයක් ගෙන ගිය සුවිශේෂ නායකයෙකු බවයි.

WhatsApp Group

Skip to content