ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය තුන්වැනි ධුර කාලය සඳහා දිවුරුම් දීම ජුනි 9 වනදා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අගමැති මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය රාෂ්ට්‍රපති භවන්හිදී ජූනි 9 වැනිදා සවස 6.00ට පැවැත් වීමට නියමිත බවයි එරට මාධ්‍ය පවසන්නේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය තුන්වැනි ධුර කාලය සඳහා දිවුරුම් දීම 8 වනදා සිදු කිරීමට නියමිතව තිබුනද පසුව එය 9 වනදා දක්වා කල් දමා තිබෙනවා.

WhatsApp Group

Skip to content