අධික ලෙස දුම්පිට කරන වාහන පිළිබද දැනුම් දෙන්නැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ එවැනි වාහනවල අංක තහඩුව ඡයාරූපයට ගෙන 070 3500 525 යන දුරකතන අංකයට වට්ස්ඇප් පණිවිඩයක් මගින් යොමු කරන ලෙසයි.

එහිදී අදාළ ස්ථානය සහ වෙලාව ද සටහන් කරන ලෙසයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනාවට දැනුම් දෙන්නේ.

WhatsApp Group

Skip to content