ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් එම සංගමයේ ලියාපදිංචිය වහාම අත්හිටුවමින් මෙලෙස ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම සංගමයේ කටයුතු පවත්වාගෙන යාමට 7 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව ද සදහන්.

WhatsApp Group

Skip to content