මොරගහහේන වීදියගොඩ, දියකඩ මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ලොරි රථයක්මාර්ගයේ පෙරලි යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ලොරි රථයේ හිමිකරු වන 67 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු බිරිඳ සමග සිය ව්‍යාපාරික ස්ථානය කරා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා,

 

WhatsApp Group

Skip to content