ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කොමදෝරු එම්.මොනිරුසාමන් මහතා, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමු වුණා.

මෙම හමුවේදී බංග්ලාදේශ ආරක්ෂක උපදේශකවරයා විසින් සම්පත් තුයියකොන් මහතා වෙත සිය සුභාශිංසන එක් කර තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත්තේ දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම තම අභිප්‍රාය වන බවයි.

 

WhatsApp Group

Skip to content