මොණරාගල ප්‍රදේශයෙන් සුළු භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා.

එය රික්ටර් මාපකයේ 2.6 ක අගයක් ගන්නා බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ.

කෙසේ වෙතත් ඒ පිළිබඳ අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවයි එම කාර්යාංශය පැවසුවේ.

WhatsApp Group

Skip to content