ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

මේ අනුව අද දින කොළඹ දිසා අධිකරණය ඉදිරියේ අදාළ නඩුව කැඳවනු ලැබුවා.

එහිදී අදාළ වාරණ නියෝගය ලබන 12 වනදා දක්වා දීර්ඝ කිරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසිනුයි අදාළ නඩුව අධිකරණය ඉදිරියේ ගොනු කරනු ලැබුවේ.

WhatsApp Group

Skip to content