තමා ජනාධිපති ධුරය දැරූ සමයේ පදිංචිව සිටි කොළඹ, පැජට් පාරේ පිහිටි නිවස සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කරන ලද පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලා.

පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඒ මහතා මේ පිළිබඳව සඳහන් කලේ.

හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කලේ අදාළ නිවස සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ලබාදීමට වසර 2 හමාරකට පෙර තමා එම නිවසෙන් පැමිණි බවයි.

WhatsApp Group

Skip to content