හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයේ විධායක සභා රැස්වීමක් මේ වන විට කෝට්ටේදී පැවැත්වෙනවා.
එහිදී ඒකමතිකව තීරණය වී ඇත්තේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පක්ෂ සභාපති ධුරය සඳහා පත් කිරීමටයි

WhatsApp Group

Skip to content