රට බංකොලොත් කිරීමට කටයුතු කළ පුද්ගලයන් විසින් එහි වරද වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනය යන මහත්වරුන්ගේ පිට පැටවීමට කටයුතු කරමින් සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලි චම්පික රණවක මහතා පවසනවා.

රට බංකොලොත් වීම සදහා ප්‍රධාන වශයෙන් දේශපාලන අධිකාරිය මෙන්ම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද වගකිව යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

https://www.vnews.lk/storage/2023/09/PATALI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content