දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ 50,000 කට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බව සදහන්.

එමෙන්ම රුසියාව, බි්‍රතාන්‍යය, ජර්මනිය මෙන්ම චීනය ඇතු`ඵ රටවල්වලින් මෙම සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවටයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.

ඒ අනුව ගත වූ වසර තුළ සංචාරකයින් දහ තුන් ලක්ෂ තිස් හතර දහස් තුන්සිය හතලිස් පස් දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

WhatsApp Group

Skip to content