ශ්‍රී ලංකාව සඳහා වන සුළං බලශක්ති මාර්ග සිතියම එළිදැක්වීම බලශක්ති අමාත්‍යංශයේදී සිදුකෙරුණා.

වසර 2030 වන විට සමස්ත විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම රජයේ අපේක්ෂාවයි.

එමෙන්ම වසර 2040 වන විට කාබන් ශූන්‍ය පරිසරයක් නිර්මාණය කර ගැනීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව යමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.

මෙම සුළං බලශක්ති මාර්ග සිතියම එළිදැක්වීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා මෙන්ම ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් ද එක්ව සිටියා.

WhatsApp Group

Skip to content