මෙරට සංචාරක ක්ෂේත්‍රය මෙම වසරේ පළමු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 1.56ක ආදායමක් උපයාගෙන තිබෙනවා.

ඒ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 77ක වර්ධනයක් .

ජූනි මාසය තුල සංචාරකයින්ගේ පැමිණීමත් සමග , වසරේ මුල් මාස කොඉහිපය තුල සංචාරකයින්ගේ පැමිණීම මිලියනය ඉක්මවනු ලැබුවා.

ශ්‍රී ලංකාව වසර අවසන් වන විට මිලියන 2.4ක පමණ සංචාරක පැමිණීම් අපේක්ෂා කරන අතර, සමස්ත ඉපැයීම්වලින් අමෙරිකානු ඩොලර් බිලියන 3.5ත් 4.0ත් අතර ප්‍රමාණයක් අපේක්ෂිතයි.

WhatsApp Group

Skip to content