මෙරට වැඩිහිටි ජනගහනය සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා.

මේ වන විට මෙරට උපතේදී ආයු කාලය අවුරුදු 79 ඉක්මවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම ආසියාවේ ඉතා සීග්‍රයෙන් වයස යන ජනගහනයක් සිටින රට බවට ද ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content