ගාල්ල බෙලිගහ නව උසාවි සංකීර්ණයත්, මෙරට ප්රථම සම සෞඛ්ය පීඨ ගොඩනැගිල්ලත් මෙම මස 19 දා අතින් විවෘත කෙරෙන බව සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ගාල්ලේ පැවැති “සුව උදාන” ජංගම සෞඛ්ය සායනයකට එක් වෙමින් ඊයේ (13) අමාත්යවරයා මේ බව සඳහන් කළේය.
නව උසාවි සංකීර්ණයේ ඉදිකිරීම් 2012 වසරේ ආරම්භව 2015 සිට 2020 දක්වා විශාල කාලයක් ඉදිකිරීම් කටයුතු නතර වී තිබුණ බවත් නැවත වැඩ ආරම්භ කර රුපියල් කෝටි 100ක් වැනි මුදලක් වැය කරමින් එහි වැඩකටයුතු අවසන් කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්යරවයා පෙන්වා දුන්නේය.

WhatsApp Group

Skip to content