බඩ ඉරිඟු, වී, මුං ඇට,කව්පි, තල, කුරක්කන් හා උඳු වැනි බීජ ආරක්ෂිතව වියළා ගැනීම සඳහා නව බීජ වියලීමේ පද්ධතියක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දී තිබෙනවා.

සෝලා ටනල් ඩ්‍රයර් ලෙස හැඳින්වෙන මෙම පද්ධතිය, සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ සූර්ය බලයෙන් වීම විශේෂත්වයක්.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අවධාරණය කළේ බඩඉරිඟුරෑ හා වෙනත් ධාන්‍ය වියලීමේදී නිසි පරිදි ජලය ඉවත්වීම නොවීම නිසා ඇෆලටොක්සින් ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි වුවද මෙම ධාන්‍ය වියළිමේ පද්ධතිය මගින් එවැනි අවදානමක් මතු නොවන බවයි.

WhatsApp Group

Skip to content